ඔස්ටේලියාවේ ප්‍රථම සමලිංගික විවාහය
මෙම විවාහයන් ඔස්යේලියාවේ නිතිමය ලෙස පිලි ගැනිමත්
සමග ඔස්ටේලියාවේ සමලිංගික ආදරවන්තයෝ ආදරවන්තියෝ නිතයානුකුලව පසුගිය දිනයක විවාහ විය. ඔස්ටේලියානු
ඉතිහාසයේ පලමු සමලිංගික විවාහය වශයන් බටහිර ඔස්ටේලියාවේ මංත්‍රි වරයකු සහ ඔහුගේ සහකරු
අතර විවාහය නැදැ ,හිත, මිතුරන්ගේ ඔල්වරසන් මැද සිදුවිය..එදුනම සමලිංගික යුවලවල් 15
ක් පමණ විවාහ දිවියට එකතු විය... එ මෙන්ම ඔවුනට විවිහ සහතිකයක් ද නිකුත් කරනු ලැබිය..
(සම ලිංගිකත්වය කියන එක සමහර සත්තුන්ගෙ
ජාන වලම පවතින දෙයක්. ඒක මනුස්සයාට විතරක් බලපාපු දෙයක් නෙමේ. තිරිසන් ස්තුන්
කාන්ඩ ගනනාවකගෙම සම ලිංගික ඇසුර පවත්වාගෙන යන සතුන් ඉන්න බවට පර්‍යේෂන වලින් ඔප්පු වෙල්ලා තියෙනව.
එහෙම තත්වයක් හමුවේ මේ අයගෙ අයිතිය ගැනත්
අලුත් විදිහට හිතන එක හොඳයි..... - එ අපේ අදහස)
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රභුදෙවා
විසින්. ප්‍රධාන නළුවට නම් රඟපාන්නේ “ගිරිෂ් කුමාර්” කියල අලුත්
හාදයෙක්.නිලියට ඉන්නේ කමල් හසන්ගේ දුව වන “ශෘති හසන්” වැඩේ කියන්නේ මේකේ
ලස්සන සින්දු දෙක තුනක් තියනවා.. නියම film එක.. ඔය කටිටීයත් බලන්න... මේ film එක පට්ට.. මේක බා ගන්නෙ මෙතනින් http://torrents.com හොදේ... මේ film එක බාගෙන බලන්න.. අපි ගියා, ජය වේවා!!

නෙල්සන් මැන්ඩලා
නෙල්සන් මැන්ඩලා මහතා 2013.12.05 දින අප අතරින් සමුගත්තේය. ඔහු එ වන විට 95වන වියේ පසුවිය.
විටෙක මහා දාර්ශනිකයක් වු ඔහු තවත් විටක රටක් පාලනය කල ඡනාධිපතිතුමකු විය. ඔහු වර්න භේදය
තුරන් කලේය. තවද ඔහු කල දේ බොහොමය. එතුමාට නිවන් සැප අපි ප්‍රාර්ථනා කරමු
No comments:
Post a Comment