Tuesday, December 31, 2013

සුබ අලුත් අවුරුදුදක්


               ....  2014 අවුරුද්ද හොදින් ගත කරන්න ක්‍රම 10 ක් ....



ඔන්න යාලුවනේ අද තමා දවස 2013 අන්තිම දවස ඉලගට 2014 ට අපි ලැස්ති වෙන්න ඕනි එ නිසා මෙන්න මගෙන් පොඩ් තැග්ගක්....








එකත් හරි.. එහෙනම් මගේ යාලුවනේ මෙන්න මෙහෙමයි අපි අලුත් අවුරුද්දට මුහුන දෙන්න ඕනි, කොහොමද කියලා මම කියන්නම් කෝ,........

1  පරන තරහ මරහ අතහැර දාලා, තරහවුන මිනිස්සු එක්ක මුලින්ම අපි යාලුවෙන්න ඕනෙ...

2  මුලින්ම අපි ලග තියන කැත පුරුදු  අත් ඇර ගන්න ඕනි වෙනවා (මත් වතුර බිම ආදිය)....

3  තව තමන්ගේ පවුලට ආදරේ කරන්න ඕනේ, මට නම් මේ ලෝකේ තියන උතුම්ම දේ මගේ පවුල...

4  ඔබ මම අද මැරෙන්න පුලුවන් හෙට මැරෙන්න පුලුවන් එක නිසා පිනක් දහමක් කර ගත්තොත් මොකද වෙන්නෙ නේ, එක කෝකටත් හොදයි නේ...

5   හැමදාම සිනා වෙන්න., තරහ තිබුනත් පිටට නො‍පෙන්වන්න. හිනා වෙන එක ඇගටත් හොදයි නේ...

6  වැඩිහිට්යන්ට සලකන්න  ආදරය කරන්න දන් දෙන්න ...

7  සමාඡ සේවයේ යෙදෙන්න, ඔබ රටට ගමට වැඩ දායි පුද්ගලයකු වෙන්න...

8  බොරු නොකියන්න. අවශ්‍ය වු ව්ටක පමනක් බොරු කිවාට පවක් නැත...

9   කිසි කෙනෙක්ට බය නොවන්න අයුක්තිය අසාදාරනයට එරහිව සටන් කරන්න...

10 පරන යාලුවන්ව අමතක නො කරන්න, අලුත් යාලුවෝ එකතු කර ගන්න, නරක යාලුවන් ඈත් කරන්න...

.... ඉහත කි සියල්ල සමගින්  අවුරුද්දට මුහුන දෙන්න ඔබට ඡයන් ඡය ලැබෙනවා නො අනුමානයි...

          
  එ හෙනම් මම යනවා ආයෙත් හමු වෙමු.. සුබ අලුත් අවුරුද්දක් ඔයාලට

No comments:

Post a Comment