(STUDY) ඉගෙන ගනිමු







ඔන්න අද අපි කියන්නෙ Virus එකක් හදන හැටි...(මෙකනම් ටිකක් දරුනු සෙල්ලමක්)






මොකද  ‍ මේකට පුලුවන් Computer එක Stuck කරන්න? මෙන්න මේකයි සිද්ධිය මේ Code එක ගහලා හදාගන්න file එක කවුරැ හරි Open කරොත් Internet Explorer,My Document වගේ එවා දිගට හරහට Open වෙනවා. කීපාරක් Open වෙනවාද කියන එක Virus එක හදන අපිට පාලනය කරන්න පුලුවන්! හැබැයි පරිගනකයට හානියක් නැහැ,වැඩිම උනොත් කලින් කිවිවා වගේ Stuck වෙයි


දැන් එහෙනමි මුලින්ම Note pad Open කරගන්න,ඊට පස්සේ මෙ Code එක ගහගන්න,නැත්නමි ඉතින් Copy කරලා Paste කරගන්න?


@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer

මම කලින් කියපු වාර ගාන හදාගන්න ඔනි මෙහෙමයි.start dir කියලා තියෙන තැන ඉදන් ප‍ටන්ගන්න ට‍ක තමන්ට ඔනි ගානක් Copy කරලා Paste කරගන්න,ඒ කියන්නේ දෙපාරක් ඔනි නමි,
@echo off
:A
start dir
start command
start iexpore.exe
start run
start explorer
start dir
start command
start iexpore.exe
start run
start explorer


මෙ වගේ ඔිනි තරමක් Paste කරන්න,Paste කරන ගාන වැඩිවෙන කොට Computer එක Stuck වෙන්න බලනවා,

අන්තිමට තමන් කැමති නමකින් Save කරන්න,නමේ අන්තිමට .bat කියලා තියලා ex : Virus.bat 

දැන් Virus එක හදලා ඉවරයි?කාට හරි යවලා බලන්‍නකෝ මොකද වෙන්නේ කියලා?තමන්ටම උත්සහ කරන්න ඔනි නමි Code එක වැඩිපුර Type නොකර උත්සහ කරලා බලන්න පුලුවන් ...

 

මොනවා හරි උනොත් අපි වගකියන්නෙ නැ හොදේ....................






                   

                           ''' එහෙනම් යාලුවනේ අද අපි බලමු මුලින්ම'''

 

 

 

 

 

 

Computer එක on වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නවා ඇති, දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා.

 1. Notepad එක open කරගන්න

 2. මේ දීලා තියන code එක copy කරලා notepad එකේ paste කරගන්න

 

Dim speaks, speech

 speaks="Welcome to your PC, name"

Set speech=CreateObject("sapi.spvoice")

 speech.Speak speaks

 

3. ඔතන name කියන තැනට ඕගොල්ලන්ගේ නම දාන්න. ඔයාලගේ නම නැතිව වෙන මොකක් හරි computer එක on වෙද්දී කියන්න හදන්න ඕනෙනම් Welcome to your PC, name එක වෙනුවට ඔයාලට අවශ්‍ය දේ type කරන්න.

 

 4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs' නමින් save කරගන්න. (.vbs අනිවාර්යය වේ)

 

 5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු file එක open කරාම computer එක on වෙද්දී කියන්න දුන්න දේ ඇහෙන්න ඕන.

 

 6. Test කරාට පස්සේ ඔය file එක computer එකේ srartup folder එකේ paste කරන්න.

 

Windows XP නම්: C:\Documents and Settings\All Users\StartMenu\Programs\Startup

 

Wondows 7/Vista නම්:

C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

 7. දැන් වැඩේ හරි. ප්‍රශ්න මුකුත් තියනවනම් පහලින් comment එකක් දාන්න. තවත් දවසක හමුවමු... bye


No comments:

Post a Comment